(සුජිත් හේවාජුලිගේ)
මේ දිනවල ක්‍රියාත්මක වන්නේ රට අගුළු දැමීමක්ද නැද්ද කියන එක ගැන සැකයක් පවතින්නේ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය .
"මොකද ඒ තරමටම මිනිස්සු මහ පාරේ" යැයිද ඇය සඳහන් කළාය .
ජනතාව අවශ්‍ය කැප කිරීම නොකරන්නේ නම් සංචරණ සීමා අවශ්‍ය වන කාලය තවත් දීර්ඝ විය හැකි යැයිද ඇය පෙන්වා දුන්නාය .
COMMENTS
අගුලු දාලා, යතුරු හැමෝම ගාව... ඉතින් ප්‍රශ්නයක් නැහැ.
එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයට රැකියා වෙනත් කටයුතු වලට යන්න දෙන්න.
මොනවද මේ කියන්නේ? නීතිය ක්‍රියාත්මක කරන්න...
දැන් මේකට අපිද වගකියන්න ඕනේ..?
මේක ප්‍රෝඩාවක්... මේ මිනිස්සු රැවටීමේ අළුත්ම ක්‍රමයක්. මේවා තමා එක රටක්, නීති හැටක්...
ඇයි ඔයාට ඕනෑ රට වහලා ඔක්කොටම කෙළවන්නද? ඔයගොල්ලන්ට ගෙදර හිටියත් කුට්ටිය හම්බවෙනවා මාසේ අන්තිමට... අහිංසක එදාවේල හොයාගන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා හිතුවද?
ශ්‍රී ලංකා වෙත, එයාලා රට වහලා දැම්මා කියලා නිකන් ඉන්නේ නැහැ මහත්තයෝ... ඔබලා ගෙදරට වෙලා ඉන්න හැම වෙලාවෙම.. කොරෝනා ලෙඩුන් වෙනුවෙන් සෞඛ්‍ය අංශ නිදිවරා වැඩ කරති. ඔබ නිදා ඉන්නා විටත් ඔවුන් වැඩ. රටට සේවයක් කරන මිනිස්සුන්ට නිකරුණේ බනින්න එපා...
අනේ පව් රට ගැන මාර කැක්කුමක් තියෙන්නේ