(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොසොන් පොහෝ දින මතුරට කෝපිවත්ත ප්‍රදේශයේ නිවසක 73 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකුගේ අතපය ගැටගසා ඝාතනය කර කොල්ල කා ඇතැයි මතුරට පොලිසිය පවසයි.
මරණකරුගේ බිරිඳ සිල් සමාදන් වීම සඳහා නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර නිවසේ සිට ඇත්තේ මෙම වයෝවෘද්ධ පුද්ගලයා පමණක් බව පොලීසිය පවසයි.
වයෝවෘද්ධ පුද්ගලයා අත පය ගැට ගසා නිවසේ කාමරයක් තුළ ඝාතනය කර ඇත.
සැකකරුව නිවසේ භාණ්ඩ සියල්ලම ඇද දමා ඇති අතර, ඔවුහු දේපළ කොල්ලකෑම සඳහා පැමිණ මෙම වයෝවෘද්ධ පුද්ගලයා ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd