දින 12 ක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් වුවත් අද (8) දුම්රිය ධාවනය ප්‍රමාදවීම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයට පත්වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)


දින 12 ක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් වුවත් අද (8) දුම්රිය ධාවනය ප්‍රමාදවීම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවයට පත්වූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවට සෙන වදයක්.උද්ඝෝෂණ අවසන් කියලා මිනිස්සු මුලා කරනවා.හරි විදියට දුම්රිය ධාවනය කරනකල් රාජකාරී ස්ථාන වලින් සහන කාලයක් ලබා දෙන්න.මිනිස්සු රැවැට්ටුවා ඇති. දුක් විඳින එකේ සීමාවක් තිබිය යුතුයි.
මේක මහා පව්කාර රටක්.
සාර්ථක කාර්ය්‍යක්ෂම දුම්රිය සේවයක් ඇතිකිරීමට, දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලිකකරණය වියයුතුමයි.
කිසිම හිතක් පපුවක් නැති අය.මෙයාලගේ කාලකන්ණි වැඩ හින්දා ජනතාව මොනතරම් අපහසුතාවයට පත් වෙනවද? රටට හරි යාවිද? දුෂිත දේශපාලුවෝ මෙයාලගේ පිටිපස්සේ ඉඳන් මෙයාලව කුලප්පු කරනවද කියලා කවුද දන්නේ?