(සුජිත් හේවාජුලිගේ)

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය අද (16) රාත්‍රී 11 සිට හෙට (17) අලුයම 5 දක්වා නැවතත් ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඇඳිරි නීතිය ඊයේ වෙසක් දින ක්‍රියාත්මක  නොකෙරිණ.