(අජන්ත කුමාර අගලකඩ)
ගෑස් සඳහා ද මිල සුත්‍රයක් ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩල තීරණය කර ඇත.
ඒ සඳහා ජීවන වියදම් කමිටුවේ නිර්දේශය වන ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
එම මිල සුත්‍රයට අනුව ගෑස් මිල රුපියල් 200 කින් පමණ ළඟදීම අඩුවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමුළු, සම්මන්ත්‍රණ, කමිටු, මිල සුත්තර.....ඔච්චර තමයි.
පසුගිය දවසක රුපවාහිනී ප්‍රවෘත්ති වලදී කිව්වා නේ ගෑස් මිල රුපියල් 250/- කින් වැඩි වෙනවා කියලා. මොකද ඒක 200/- උනේ?