(ඩී.ජී.සුගතපාල,සුමතිපාල දීයගහගේ)
ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට විරෝධය පලකරමින් අද (13) පැවති දකුණු පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු කලුපාට සාටක පැළඳ පැමිණි අතර සභා ගර්භයට පැමිණිමට පෙර ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුහ.
ජනමතය සුරකිනු , ප්‍රජාතන්නත්‍රවාද ස්ථාපිත කරනු, ජනපතිවියරුව පරදමු, මැති සබය වහා කැඳවනු, ව්‍යවස්ථාවට හිස නමනු, ආදි සටන් පාඨ කියමින් මන්ත්‍රිවරු උද්ඝෝෂණයේ යෙදිණ.

2025 දෙසැම්බර් මස 30
50
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දකුණු සබේ එජාප මන්ත්‍රීවරු විරෝධතාවක