IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනපති මාධ්‍ය සම්මාන උළලේදී සිදුවූ අඩුපාඩුව ගැන ජනපතිගේ කනගාටුව

(ආරියරත්න රණබාහු)

ජනාධිපති ජන මාධ්‍ය සම්මාන උළලේදී ආසන පැනවීමේදී සිදුව ඇති අඩු පාඩුව පිළිබඳව කනගාටුව පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී අද (10) පැවැසීය.

ආසන පැනවීම සිදු කර ඇත්තේ ඒ ගැන නොදන්නා අයෙකු බව පැවැසූ ජනාධිපතිවරයා ඒ පිළිබඳ පරීක්ෂා කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට උපදෙස් දුන් බවද කීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මත්‍රණ ශාලාවේ පැවැති ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උත්සවය අමතමිනි.



අදහස් (6)

ජනපති මාධ්‍ය සම්මාන උළලේදී සිදුවූ අඩුපාඩුව ගැන ජනපතිගේ කනගාටුව

ලුම්බිණි Thursday, 11 April 2019 12:35 AM

ආසන පැනවීම සිදු කර ඇත්තේ ඒ ගැන නොදන්නා අයෙකු නම් එවැනි පුද්ගලයකුට එහෙම දෙයක් බාර දුන්නේ ඇයි?

:       0       2

Lashan Thursday, 11 April 2019 08:08 AM

අහලම එපා වෙලා .... 1. කණගාටු වෙනවා 2. හෙලා දකිනවා 3. අරක මේක ඇති කරනවා

:       0       148

nimal perera Thursday, 11 April 2019 10:18 AM

කණගාටු වීම සමාව එල්ලීම හොද දේවල්. රටේ හරියට දේවල් උනානම් වෙනවනම් අපට මෙහෙම වෙයිද. සිතමු ටිකක් . ජයවේවා!!!!!

:       23       11

Deepal Thursday, 11 April 2019 10:43 AM

රජයේ සේවකයිනි කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න..... ඒ අයත් හොරු නිසා කියලා වැඩක් නෑ...

:       0       8

chandana Thursday, 11 April 2019 04:22 PM

ලිහිල වැඩි නිසා රජයේ හැම තැනම වගකීම් පහර හරිනවා. එහෙම නැතිනම් රජය සහ ප්‍රධානින් අප්‍රසාදයට පත් කරන්න හිතාමතාම රජයට විරුද්ද නිලදාරීන් මෙහෙම කරනවා

:       2       150

Nimal Sunday, 14 April 2019 02:18 AM

මේ රට විනාශයට යන්නේ දේශපාලකයන්ට වඩා නිලධාරීන් නිසා. දේශපාලකයින්ට තීන්දු තීරණ ගන්න දත්ත දෙන්නෙත් මේ අය. උපදෙස් දෙන්නෙත් මේ අය. තීරණ ක්‍රියාත්මක කරන්නෙත් නිලධාරීන් මෙයාලගේ වැරදි නිසා තමයි මේ රටේ දියුණුව නැවතිලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site