IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උත්සව පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

(නිමල කොඩිතුවක්කු)

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංගනය කරමින් විවාහ මංගල උත්සව ඇතුළු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ  සභාපති උපුල් රෝහන මහතා පැවසීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීත් විවිධ සාද පැවැත්වීම සදහා අවසර ඉල්ලමින් දෛනිකව විශාල සංඛ්‍යාවක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්්‍යාල වෙත පැමිණෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

මේ වනවිටත් රට තුළ කොවීඩ් වසංගතයේ අවධානම් තත්ත්වය පහව ගොස් නොමැති බැවින් සෞඛ්‍යආරක්ෂිිතව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

උත්සව පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

L.G.P. Jathunarachchi. Wednesday, 13 October 2021 09:28 PM

ඒ කොහෙද කොයි වේලාවේද.?

:       1       3

dhamneth Thursday, 14 October 2021 12:58 PM

ඇත්තද කලින් 200කට ඇනවුම් කරලා තිබුනානම් දැන් 50ට සීමාකරාට සමහර හොටෙල් 200 කටම මුදල් ගෙවන්න කියනවලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site