(නිමන්ති රණසිංහ)
අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති දුෂණ චෝදනා නඩුවකට අදාළව හිටපු අගවිනිසුරු මොහාන් පිරීස්, අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් නවාස් යන මහත්වරු ඇතුළු තිදෙනකුට අදාළ නඩුව ලබන අගෝස්තු 27 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියෝග කළාය.
ලංකා විදුලිබල පෞද්ගලික සමාගමට ඉඩම් මිලදී ගැනීමකදී අක්‍රමිකතා සිදු වූ බවට නිරීක්ෂණ කමිටු දෙකක් මගින් නිර්දේශ කර තිබූ අවස්ථාවක අදාළ පුද්ගලයින්ට එරෙහිව අපරාධමය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළක්වීම තුළින් අල්ලස් පනතේ දුෂණ නම් වරද සිදු කර ඇතැයි චූදිතයින්ට එම කොමාසම චෝදනා නගා ඇත.
මෙහි අනික් විත්තිකරු වූයේ ලංකා විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම් එම්. එම්. පී. පර්නෑන්ඩු මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd