(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(26) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1506 දරන විශේෂ ගුවන් යානය ලෙබනනයේ , බේරෑට් ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි රැදී සිටි ලාංකික ගුවන් මගීන් රැගෙන 6/26 දින අලුයම 5.41 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd