IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බදුල්ල රෝහලට ආ රෝගීහු කබලෙන් ලිපට

(පාලිත ආරියවංශ)

බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ ක්‍රියාකලාපයට විරෝධය පා රජයේ වෛද්‍ය නිළධාරි සංගමය ආරම්භ කළ වැඩවර්ජනයක් හේතුවෙන් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙක් සියලු ප්‍රතිකාර සේවා මුළුමනින්ම නතරවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය .

විශේෂඥ වෛද්‍යවරුන් ද මෙම වර්ජනයට එක් වීම නිසා වෛද්‍ය සායන නතරවීමෙන් සායන සඳහා පැමිණි රෝගීන්ද දැඩි අපසුතාවයට පත්විය .

මේ සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ උපුල් කරුණාරත්න මහතාගෙන් කළ විමසීමකදී  පැවසුවේ මෙම වර්ජනය පිළිබදව රජයේ වෛද්‍යනිලධාරින්ගේ සංගමය දැනුම් දී ඇති අතර අනෙක් වෛද්‍යවරුද ඊට සහභාගිවි සිටින බවයි .

 



අදහස් (0)

බදුල්ල රෝහලට ආ රෝගීහු කබලෙන් ලිපට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site