උතුරු කොරියාව කෙටිදුර බැලස්ටික් මිසයිල දෙකක් ගුවන්ගතකර ඇතැයි දකුණු කොරියාව පවසයි.
මෙම මිසයිල අද(29), උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් සාගරය දෙසට යොමුකර තිබේ.
දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී පවසන්නේ ඒවා කිලෝමීටර් 30ක උසකින් කිලෝමීටර් 230ක දුරක් ගමන් කළ බවයි.
මේ සම්බන්දව විරෝධය පලකරමින් දකුනු කොරියාව නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ, “කොවිඩ් - 19 ව්‍යාප්තිය හේතුවෙන් මුළු ලෝකයම දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින තත්ත්වයක උතුරු කොරියාව සිදුකර ඇත්තේ නුසුදුසු ක්‍රියාවකි. මෙවැනි ක්‍රියා වහාම නැවැත්විය යුතුය.”
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
441
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
246
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා අස්සේ මිසයිල යවති
de silva Sunday, 29 March 2020 08:38 AM
ලෝකෙම කොරෝන වලින් බැටකනවා , මේ මනුස්සයාගේ රටේ මිනිස්සු හාමතේ මැරෙනවා , මේ කලබල අස්සේ මිසයිල අරිනවා. කිසිම අණක් ගුණක් නැති මිනිහෙක්.
මොළගොඩ ගෝතමි මෙහෙණියන් Thursday, 02 April 2020 08:08 AM
මානුෂත්වයට ඉතාම වැරදි...