
කොලරාඩෝ නාවික හමුදා කඳවුරේ පැවැති, නාවික හමුදා උපාධි ප්‍රධානෝත්වයකට සහභාගී වුණු ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පය පැටලී වේදිකාව මත ඇද වැටුණේය.
ආරක්ෂක අංශ නිලධාරීහු වහා බයිඩන්ට නැගිටීමටත්, පසුව ඔහුට අසුන් ගැනීමටත් උදවු කළහ. 80 හැවිරිදි බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවන වයස්ගතම පුද්ගලයාය.
(බීබීසී)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.