Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 මැයි මස 18 වන බදාදා
(නිමන්ති රණසිංහ)
පැහැරගැනීමට ලක් වූ බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළැයි කියන සිද්ධියට අදාළව ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(16) අත්අඩංගුවට ගෙන ඇත..
ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
Rasika Pradeep Monday, 16 December 2019 11:18 AM
මෙය සිදුවිය යුතුව තිබූ දෙයක්. තමන්ගේ දේශපාලන මතය කුමක් වුවත් සියලුම පුරවැසියන්ගේ යුතුකම රටට කුමන හෝ ආකාරයකින් ද්‍රෝහී නොවී සිටීමයි. පෞද්ගලික මුදල් හෝ වෙනත් ප්‍රතිලාභයන් වෙනුවෙන් උපන් බිමට විනකරන අයට ස්වභාවධර්මය දඬුවම් ලබා දෙනවා. මෙහි වැරදිකරු මැය පමණක් නොවෙයි. මැයට අනුබල දුන් දේශපාලන හස්තයත් නීතිය ඉදිරියට ගෙන යා යුතුයි. පටු දේශපාලන වාසි වෙනුවෙන් රට ලෝකය ඉදිරියේ අපකීර්තියට පත් කරන කාලකන්නි දේශපාලනය රටින් ඉවත් කළ යුතුයි.
Reply : 1148 7077
Raveendra Monday, 16 December 2019 12:22 PM
Rasika Pradeep මයා වෙත, ඔබගේ වැදගත් අදහස් සමග අප 200% එකග වන්නෙමු. අපට මොන දේශපාලන මතිමතාන්තර තිබුනත් අපගේ යුතුකම් හා වගකීම අප උපන් ඒ ලංකා මාතාව කිසිවිට කිසිවෙකුට පවා නොදීමය.
Reply : 0 0
wije Monday, 16 December 2019 11:22 AM
අනේ සාදු කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වලු. එක අතකින් බයවෙන්න දේකුත් නැහැ. දොස්තර රාජිත ඇවිත් සාක්ෂි දීලා බේරාගනිවි. ඇයි ඉතින් කටට පිස්තෝලේ දානවා රාජිත දකින්න ඇතිනේ... එදා මාධ්‍ය හමුවේදී කියපුවා ඉතින් උසාවියට ගිහිල්ලත් කියන්න බැරිවෙන්න විදියක් නැහැනේ.
Reply : 40 977
Raveendra Monday, 16 December 2019 12:29 PM
"අරාජිතයා" කියන්නේ කවරෙකුද යැයි මෙමගින් මනාව ඔප්පු වී ඇති බව කිවයුතුයි. සැමවිටම තමන් උපන් දේශය පාවාදෙන්නන් බව නොරහසකි. දේශද්‍රෝහින්ට දඬුවම මරණයයි.
Reply : 52 467
eresh S kumara Monday, 16 December 2019 11:26 AM
ඉල්ලන් කනවා කියන්නේ මේකට තමයි..
Reply : 86 481
sujantha Monday, 16 December 2019 12:28 PM
ඔව්, ආණ්ඩුව ඉල්ලන් කෑවා. හෙට වෙනකොට බලාගෙන ඉන්නකෝ මොකද වෙන්නේ කියලා..
Reply : 2059 1916
Gobbaya Monday, 16 December 2019 01:18 PM
අනේ අපි හරි බයයි සම්බාධක දායි කියලා. නුඹලාගේ ආණ්ඩුව වගේ නෙවෙයි මේ ආණ්ඩුව...
526 514
shanika Monday, 16 December 2019 01:49 PM
ආණ්ඩුවද ස්විස් එම්බසි එකද ඉල්ලන් කෑවේ? සුජන්ත වගේ දේශද්‍රෝහීන් තව ඉන්නවා රටට කෙලවෙන කම් බලා ඉන්න...
138 482
Bamunuarachchi Monday, 16 December 2019 04:46 PM
මොවුන්ව ගෝල් ෆේස් පිට්ටනියට ගෙනල්ලා ගල් ගහන්න ඕනේ.
0 0
Bamunuarachchi Monday, 16 December 2019 11:27 AM
නුඹලා අපේ පොලිසිය අවතක්සේරු කළා නේද? දැන් කාලා වරෙන්කෝ. තානපතිත් ගෙදර යාවි...
Reply : 258 765
Laksitha Paris Monday, 16 December 2019 11:46 AM
නියමයි හොඳ වැඩේ...
Reply : 85 381
සමන්ත Monday, 16 December 2019 11:49 AM
මෙය නීතිවිරෝධි වන අතර රටවල් අතර විශාල ජාත්‍යන්තර අර්බුදයකට හේතුවනු ඇත. අපි බලාගෙන ඉඳිමු මොකද වෙන්නේ කියලා.
Reply : 3147 1633
Rasika Pradeep Monday, 16 December 2019 12:19 PM
ඔබතුමා කියන විදියට ජ්‍යාතයන්තර කරන හැමදේම ඒ විදියට පිළිගන්න ඕනෙද. ඕනෙම රටකට ස්වාධිනත්වයක් තියෙනවා. රටේ ප්‍රතුරුපයට හානි කරන කුමන්ත්‍රණයක් මෙතන සිද්ද උනේ. ඒකට ස්විස්ටලන්තයත් සෘජුවම සම්බන්දයි.
Reply : 0 0
chaminda Monday, 16 December 2019 12:20 PM
පොඩ්ඩක් පැහැදිලි කරනවද මොකක්ද නීතිවිරෝධි කියලා කකුල් දෙකෙන් හිටගෙන පාට කන්නාඩි ගලවල ඇස් දෙකෙන් බලන්න
Reply : 0 0
sumane Monday, 16 December 2019 12:25 PM
ආණ්ඩුව හොඳ පරිප්පුවක් කනවා නියතයි. බලාගෙන ඉන්න. මේක මේ ආණ්ඩුවේම වැඩක්. නමුත් වැඩේ වැරදුනා. ඒපාර අනිත් පැත්තට හැරුනා. සමහර විට ස්විස් තානාපති කාර්යාලය ලංකාවෙන් අයින් කරගන්නත් පුළුවනි. ඒ වගේමයි මේ කාන්තාවගේ නීතිඥයෝ නඩුවෙන් ඉවත්වීමටත් පුළුවනි රජයේ තර්ජන කියලා. එහෙම වුනොත් ආණ්ඩුව කුම්බලා මාළු කාපු පුසාට වුන දෙය කරගන්නවා.
Reply : 0 0
Manoj Monday, 16 December 2019 12:27 PM
පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? කොහොම නීති විරෝධී වෙන්නේ කියලා.
Reply : 0 0
RanjithT Monday, 16 December 2019 12:30 PM
මොකක්ද නීති විරෝධී? මෙය අපේ නීතිය ක්‍රියාවට පමණි. පණ ඇති ආණ්ඩුවක්...
Reply : 447 434
Raveendra Monday, 16 December 2019 12:41 PM
සමන්ත මයා වෙත, ඔබගේ අදහස් පිලිබදව අප කනගාටු වන්නෙමු. මෙය නීති විරෝධියි යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. තම පුද්ගලික ලාබප්‍රයෝජන උදෙසා එක එකාගේ අතකොලුවී තමන් උපන් මව්බිම පාවාදීම නිවැරදියි යන්න ඔබගේ අදහස් වලින් ගම්‍ය වනවා නොවේද ? අපට කිසිදු පක්ෂයක් හෝ පාටක් නොමැත නමුත් අප අපගේ ලංකා මාතාවට හදවතින්ම ආදරය කරන්නෝය. අප සියල්ලෝටම " රාජත්ද්‍රෝහීන් " වීමට අයිතියක් ඇත ( බලයේ සිටිනා රජයට විරුද්දවිමට ). නමුත් අප කිසිවෙකුට දෙෂත්ද්‍රෝහීන් වීමට ( තමන් උපන් රටට ද්‍රෝහිවිමට ) කිසිදු අයිතියක් නොමැති බව ඔබ නොදැන සිටීම කනගාටුවකි. අපගේ මාතෘභූමියට සෙතක්ම වේවා !!!!!
Reply : 0 0
ටිකිරි Monday, 16 December 2019 01:01 PM
ඔබ නිවැරදි සමන්ත! තම පෞද්ගලික ලාබ අපේක්ෂා වෙනුවෙන් රටක නීත්‍යනුකුල රජයකට එරෙහිව බොරු සහ ද්වේශ සහගත මත ජ්‍යායත්යන්තරව පැතිරවීම, සහ ජ්‍යාත්‍යන්තර මුක්තින් භාවිත කරමින් එවැනි රාජ්‍යයක අභ්‍යන්තර කටයුතු වලට රාජතාන්ත්‍රික මැදිහත් වීම නීති විරෝධී වේ.
Reply : 0 0
Bamunuarachchi Monday, 16 December 2019 05:36 PM
දන්නා මගුලක් කතා කරන්න හලෝ. නිවටකමින් එළියට එනවා අපි එළියට අදින්න ඉස්සෙල්ලා. තිබෙන ගොබ්බකම...
Reply : 0 0
Prasad Monday, 16 December 2019 05:46 PM
සමන්ත, බටහිර ඔත්තු සේවාවල් මේ ගැන මොකද කියන්නේ ?
Reply : 0 1
යාපා Tuesday, 17 December 2019 05:33 AM
අනේ වහලෝ ......ඔබලා වැනි අම්බරුවන්,දේශපාලන කුහකයන් මේ ලෝකෙන් සීඝ්‍රයෙන් වඳවෙනවා. ඒක තේරුම් ගන්න.
Reply : 505 26
Prasad Tuesday, 17 December 2019 05:48 AM
සමන්ත, බටහිර ඔත්තු සේවා මේ ගැන කියන්නේ මොනවද ?
Reply : 0 7
Sena gamage Monday, 16 December 2019 11:53 AM
ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ලබාගන්නට කරන ලද උත්සාහයක්... දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. කුම්බලා මාළු කෑවා නම් දුක විඳවපන් බළලෝ....කිව්වලු...
Reply : 96 726
Gamage Monday, 16 December 2019 12:00 PM
ආ මෙයාගේ කොටහළු මගුල ඉවරද?
Reply : 38 1064
Mahee Monday, 16 December 2019 12:20 PM
අපට කමක් නැහැ ඕන කෙනෙක් ස්විස් ගියාට. රටේ නම කාලා යන එකට ඉඩ බැහැ. මේක අල්ලාගෙන අපට මඩ ගහන්න සමහර රටවල් බලාගෙන ඉඳියි. නමුත් සත්‍යය හෙළිකරලා ඒ චෝදනාවල බොරුව පෙන්වාදෙන්න රජයට අමාරුයි කියා මම නම් හිතන්නේ නැහැ.
Reply : 0 0
පිටිගල මිලානෝ Monday, 16 December 2019 12:27 PM
රටක අලුත් ආණ්ඩුවක් ලෝකයා ඉදිරියේ හිතාමතා අපකීර්තියට පත් කිරීම ඉතාලිය වැනි යුරෝපීය රටවල නම් දැඩි දඬුවම් විඳින වරදක් සහ මාධ්‍ය මඟින් ඔවුන්ව ඉතා පහත් ලෙස හංවඩු ගසනු ලබයි.
Reply : 0 0
Champa Monday, 16 December 2019 12:28 PM
පුදුම විය යුතුද? නැත. පුදුමය නම් රටට සහ හමුදාවට එරෙහි අභූත චෝදනා පිළිගත් සහ රට ත්‍රස්තවාදයෙන් බේරාගත්තු අපේ රණවිරුවන්ට දඬුවම් පැමිණවිය යුතු යයි යෝජනා ඇතුලත් 2015 ජිනීවා ගිවිසුම මගින් රට පාවා දුන් අය තවමත් නිදැල්ලේ සිටීමය.
Reply : 153 515
Sampath Monday, 16 December 2019 12:35 PM
දැඩි දඬුවම් දිය යුතුයි.
Reply : 0 0
Sunil gikiyanage Monday, 16 December 2019 12:39 PM
අයියෝ සමන්ත යුක්තිය තියෙන ප්‍රියන්ත මහතාට දඩ නියම කරන්න පුලුවන් නම් මුක්තියක් නැති මෙයාව අත්අඩංගුවට ගන්න බැරි ඇයි?
Reply : 0 0
අමරේ - ගාල්ල Monday, 16 December 2019 12:41 PM
ස්විස් එම්බසි එක අපි වගේ නැට්ටන්ට සෙකන්ඩ් වෙන්නේ නැහැ. දැනටමත් ඒ අය මේ කාන්තාව ස්විස් පුරවැසියෙක් බව පෙන්වන පාස්පෝර්ට්, හැඳුනුම් පත් සියල්ල හදලා ඇති.
Reply : 0 0
Bandula. Monday, 16 December 2019 12:45 PM
සනීපෙට සුවිස් යන්න පුළුවන් නේද? මුළු රටටම ශාපයක් වෙන අය සදාකාලික හිරේ දාන්න ඕනෑ..
Reply : 30 211
Chandi Monday, 16 December 2019 12:46 PM
හොඳ වැඩේ. දැන් ඉතින් කාපන්...
Reply : 53 207
SL Monday, 16 December 2019 12:47 PM
ජවිපෙ එජාපෙ ලොක්කෝ ටික මේ සිද්ධියේ මුලදී ආණ්ඩුව පතුරු ගැහුව්වා. ලොකුවට නිවේදනත් නිකුත් කළා. පස්සේ වැඩේ දෙල් වෙනකොට පැත්තකට වෙලා කට පියාගෙන හිටියා. නමුත් ස්විස් එම්බසියට නීතිමය කටයුතුවලට උදව් කරන්න කියලා නිවේදනයක් දෙන්න තරම්වත් මේ අය ඉදිරිපත් වුනේ නැහැ. කුහකකමේ උපරිමයටම ගියා..
Reply : 105 610
යාපා Tuesday, 17 December 2019 05:31 AM
ඇත්තටම මේ රට විනාශ වෙනකන් බලන් ඉන්නේ ඔය එජාපයේ සහ ජවිපේ අය තමයි.
Reply : 92 79
නෙවිල් Monday, 16 December 2019 01:01 PM
බටහිර තානාපති කාර්යාලයක නේ වැඩ කළේ. මෙයාව ස්ත්‍රී චිකිත්සකවරයෙකු gynecologist ලඟට ගෙනිච්චෝත් හොඳයි.
Reply : 0 0
Adam Monday, 16 December 2019 01:08 PM
කොන්ද පණ තියෙන නායකයෙක්... ඒ වගේම ආණ්ඩුවක් දැන් තියෙන්නේ එකඑක රටවලට ඕනේ විදියට නටපු කාලේ දැන් අවසන්... කෙලින් බය නැතිව කරන්න ඕනෑ දේ හරියට කරනකොට ඔය කවුරුවත් කට අරින්නේ නැහැ. අපි කාගෙවත් වහල්ලු නොවන බව දැන්වත් දැන ගනීවි...
Reply : 114 556
wimal Monday, 16 December 2019 01:14 PM
වැරදි කරලා රට කෑවා... හොර, තක්කඩි ඔක්කොම අල්ලලා කූද්දලා මේ ඔක්කොම පණ තියන තුරු හිරේ දාන්න ඕනෑ.
Reply : 34 184
wimal Monday, 16 December 2019 01:17 PM
සුද්දට ලජ්ජා නැහැ... මෙයාලා ඔක්කොම දාන්න ඕනෑ.
Reply : 17 146
karu Monday, 16 December 2019 01:37 PM
හෙට අපිට කන්න වෙන්නේ අල, බතල ටික විතරයි. බෙහෙත්, තෙල් ඕවා ඔයා හදනවද...? නිකම් පිස්සු කතා නොකියා ඉන්න. තුම්පනේ අයියලාට ආණ්ඩුව ගිය එකේ ප්‍රතිඵල තව ඉස්සරහට බලාගන්න පුළුවනි.
Reply : 0 0
රවින් Monday, 16 December 2019 01:43 PM
වහාම මැයගේ කතාව හා නොගැලපෙන තැන පිළිබඳව කෙලින්ම සුවිස් විදේශ ඇමති හා අමාත්‍යංශය දැනුවත් කරන්න. තවද නිසි විමසීමක් නොකර රජයක් අව තක්සේරුකර මිතුරු රාජ්‍යයක් කෙරෙහි ද්වේශ සහගත ලෙසට කරුණු ඉදිරිපත් කිරීමෙන් රටවල් අතර බේධ භින්න ඇති කිරීමට කටයුතු කළ සියලු සුවිස් තානාපති නිලධාරීන් පිළිබඳ විරෝධය සුවිස් රජය වෙත දන්වන්න.
Reply : 10 292
සමන්ත Monday, 16 December 2019 02:36 PM
මෙම සිදුවීමේදී රාජ්‍ය බලය යොදා ගනිමින්, තමන්ට අවශ්‍ය පරිදි රහස් පොලිසියට පත් කළ හෙන්චයියන්ගේ උදව්වෙන් ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීම උදෙසා මෙම තැනැත්තිය කරන්නේ බොරුවක් යයි ලොවට පැවසීමට කරන ලද මෙම නින්දිත ප්‍රයත්නය හෙලාදකිමු. ජාත්‍යන්තරය තුළ තමන්ට ඇති යුද අපරාධ චෝදනා යට ගැසීමට සහ ඇති බය නිසා අපේ රට ජාත්‍යන්තරය තුළ හෑල්ලුවීමට මෙවැනි ගොබ්බ වැඩ හේතුවනු ඇත. මෙම නිලධාරිනිය පසුව නිදොස් කොට නිදහස් කිරීමට සිදුවෙනවා ඇත. යුරෝපිය තානාපති ප්‍රජාව මෙහිදී නිහඬව නොසිතී යයි සිතන්නේ නම් එය මුලාවකි. මෙවැනි පාහර වැඩ දැඩි ලෙස හෙළා දැකිය යුතුය. සාධාරණය ඉෂ්ට කිරීම යනු අපරාධ යට ගැසීම නොවේ. විවිධ චෝදනා ඇති චූදිතයන් මහත්වරු සේ මිනිසුන් තලා පෙලා රට කරති. රැල්ල අනික් පසින් නැගෙන විට දුවන්නට පාර මදි වනු ඇත.
Reply : 15 0
Nuwan Monday, 16 December 2019 02:43 PM
අර මොකද්ද වෙනවා කියන්නේ මේ වෙලාවට තමයි.. ජයවේවා ලංකා මාතාවට සහ පිට කොන්දක් ඇති ආණ්ඩුවට සහ රාජ්‍ය නිලධාරීන්ට...
Reply : 123 360
meththa Monday, 16 December 2019 02:46 PM
අයියෝ පරාජිත!
Reply : 0 80
Bamunuarachchi Monday, 16 December 2019 05:30 PM
ඉතුරු හරිය රිමාන්ඩ් එකේදී හම්බ වේවි..!!!
Reply : 0 0
Bandara Monday, 16 December 2019 08:41 PM
නියමයි.
Reply : 0 43
Perera Monday, 16 December 2019 08:43 PM
මේ කූඨ උපායට ස්විස් තානාපති සම්බන්ධ නම් ඔහුගේ තානාපති වරප්‍රසාද ජාත්‍යන්තර නීතියේ persona non grata ක්‍රමවේදයට හෝසි කරලා අත් අඩංගුවට ගත හැකිය.
Reply : 10 89
Bandara Monday, 16 December 2019 08:51 PM
ශ්‍රී ලංකා මාතාවට ජය වේවා
Reply : 3 134
ලුම්බිණි Tuesday, 17 December 2019 01:04 AM
පැමිණිලිකාරයා හිරේ යන යුගයක් මේක.
Reply : 346 101
gunda Tuesday, 17 December 2019 05:24 AM
ස්විස් තානාපති කාර්යාලයේ බොහොමයක් මෙයට සම්බන්ධ ඇති. ඒ නිසා තම ඔක්කොම එකතුවෙලා තානාපති කාර්යාලය පිරිසිදු කරන නිලධාරී තුමිය රෙද්දකින් වහ ගෙන යන්නේ. නැත්නම් එයා බොරු නොකිව්වනම් බය නැතිව මූන එළියේ දමාගෙන ගෙන යන්න තිබුනනේ
Reply : 0 0
CHANDA Tuesday, 17 December 2019 05:27 AM
දැන් දැන් මේ ස්විස් සිද්ධියේදී බොහෝ විද්‍යුත් මාධ්‍ය මෙන්ම පුවත් පත් පවා කොලේ වහලා කියන්නේ, මේවයේ යටින් ඉන්න මුලධර්මවාදී අන්තවාදී කල්ලි ගැන නොකියන්න පරිස්සම් වෙනවා.
Reply : 0 0
wijaweera Tuesday, 17 December 2019 07:27 AM
බොරුකාරයන් එළිවෙන යුගයක්.
Reply : 0 19
Poraksl Wednesday, 18 December 2019 02:01 AM
,නව රජය පත් වෙලා සතියක් යන්නත් කලින් මේ කාන්තාව කුමන්ත්‍රණයක් කරයිද....විශේෂයෙන් ගෝටා මහතා වගේ කෙනෙක් බලයට ආවම එහෙම කුමන්ත්‍රණයක් කරයිද ....ඕනිම කෙනෙක් බයයි එහෙම කරන්න ....අනේ මන්දා නිකන් නාට්‍යයක් බැලුවා වගේ මේ සිද්ධිය ...
Reply : 4 439
bandula Wednesday, 18 December 2019 02:33 PM
මෙම කාරණය ගැන අදහස් පුවත්පත් වල පලකෙරේම නිසා රජයට අවශ්‍ය වෙනවා. සැකයේ වාසිය විතිකාරියටය. නඩුව උසාවියට බාරදී කතා නොකර සෙවීම නුවනට හුරුය .
Reply : 0 0