සුජිත් හේවාජුලිගේ
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
මේ අතර අරලියගහමන්දිරයේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි .
සුජිත් හේවාජුලිගේ
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
මේ අතර අරලියගහමන්දිරයේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල පෙරේත්තකමේ ප්‍රතිපල. අවසානයේ කුණු වෙලා යනවා.
යන යකා ගියේ,රටම ගිනි තියලායි.
පිටවෙලා ගියා නං ආරක්ෂාව වැඩි කරන්නේ ඇයි? එහෙම නං, දැන් ඔය මන්දිරයට මුකුත් කරන්නේ නැහැ, මිනිස්සු.
මහින්දගේ චරිතය විදියට ඔහු පිටවෙන්නට ඇත්තේ අද නොවේ ඊයේ 9 වැනිදායි. බියගුලු මහින්ද සැමදා කොලේ අනුන් බිල්ලට දී පැන යාමය. ඊයේ හරක් කොටුව අවුස්සා එලිය දමා අවස්ථාව ගෙන කාටත් හොරා මුලු හැත්තම පලා යන්න ඇති. දැන් ඔකුන් කොහේ හෝ රටක ගුටි කාපු හරක්ට දෙපැත්තෙන් හිනා වෙනවා ඇති, ඔක තමා රාජපක්ෂ නියාය .