කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 869 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 343 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති..රීති දාගෙන බොරුවට කෑ කෝ ගැහැව්වට පලක් නැහැ. ඔය දාලා තියන නීති නියම විදිහට ක්‍රියාත්මක විය යුතුයි. අඩුම වශයෙන් මාස තුනක්වත් ... !!! විශේෂයෙන්ම ඔය සිහි කල්පනාව අඩු වෙන දේවල්. මනුස්සයින් නීතිවිරෝදී විදිහට කල්ලි ගැසී. මත්පැන් ,, මත්ද්‍රව්‍ය සුදුව .. වගේ දේවල් තදින් පාලනය කරගත යුතුයි .. ( බේබදු , මුඩුක්කු .. ගති පැවතුම් අපේ රටෙන් තුරන් කරගන්න හොඳම අවස්ථාවක් )
එහෙනම් මොකටද මේ " කොරෝනාවෙන් රට බේරාගත් දෙදෙනාට අපේ ප්‍රණාමය " කියල රට පුරාම ඉස්සර කාලේ වගේ ආයෙත් දැවැන්ත කටවුට් ප්‍රදර්ශනය කරන්න පටන් අරගෙන තියෙන්නේ ? මේවගේ බොරු ප්‍රචාර වලින් මිනිස්සු නැවත වතාවක් ගොනාට අන්දලා තුනෙන් දෙක ගන්න නේද ?