IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇදිරියේ නිවසට පැන අඹුසැමි යුවළකට පහර දී පලා යයි

රොමේෂ් මධුෂංඛ

යාපනයට පවතින ඇඳිරිනීතිය අතර යාපනය චාවකච්චේරි මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ කොල්ලකරුවෙකු විසින් නිවසියන්ට පහරදී රත්තරන් හා මුදල් තොගය කොල්ල කා ඊයේ (11) රාත්‍රියේ පලාගොස් ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

නිවසේ සැමියා සහ බිරිඳ සිට ඇති අතර එම අවස්ථාවේදී නිවසට ඇතුල් වූ කොල්ලකරු විසින් සැමියාට හා බිරිඳට පහරදී නිවසේ තිබූ රන් පවුම් 5කට අධික ප්‍රමාණයක් හා මුදල් රුපියල් 16,000 ක් කොල්ල කා පලා ගොස් ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ
සැමියා සහ බිරිඳ රෝහලගත කර ඇති බවට පොලීසිය පැවසීය.

කොල්ලකරු විසින් නිවසේ වහලයෙන් ඇතුල් වී ඇති අතර කොල්ලකෑම සිදුකල පුද්ගලයා කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය නොවී නොමැති.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.
 



අදහස් (0)

ඇදිරියේ නිවසට පැන අඹුසැමි යුවළකට පහර දී පලා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site