IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

(විනීතා එම් ගමගේ)

කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයේ ප‍්‍රතිඵල අද (22) නිකුත් විය.

ඉකුත් මැයි 28 සිට ඔක්තෝබර් 08 වැනිදා දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මෙම විභාගයට ශ්‍රී ලාංකිකයන් 3319 දෙනෙක් පෙනී සිටි අතර එයින් 2411 ක් සමත් වී තිබේ.

එම ප‍්‍රතිඵල www.slbfe.lk යන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි බව එම කාර්යංශය කියයි.

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබු‍ණේ මෙම විභාගයේ ප‍්‍රතිඵල මේ මස 29 වැනිදා ලබා දෙන බවත් නමුත් එම ආයතනය විසින් අදාළ දිනට පෙර ප‍්‍රතිඵල ලබාදීමට කටයුතු කර ඇතැයි කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර පවතින ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව මෙම විභාගය පවත්වා සුදුස්සන් තෝරා නිෂ්පාදන, ඉදිකිරීම් හා ධිවර යන කේෂ්ත‍්‍ර සඳහා කොරියාවේ රැකියා වලට යවනු ලබයි.



අදහස් (1)

කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

Vajira Friday, 22 November 2019 01:04 PM

අපේ ආණ්ඩු වලට වඩා කොරියන් ආණ්ඩුව අපේ මිනිසුන්ට රස්සා දෙනවා. අපේ ආණ්ඩුවත් කොරියාටවම බාර දුන්නා නම් අපිට ගොඩයන්න පුළුවන්...

:       40       115

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site