(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන තලගලවත්ත ප්‍රදේශයේ ඉඩමක තිබී ඩෙටනේටර් 179ක් හමු වූ බව මොරගහහේන පොලිසිය කියයි.
බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම ඉඩම සුද්දකරමින් සිටියදී සිදු වූ පිපිරීමකින් පසු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ඩෙටනේටර් තොගය හමුවී ඇත.
පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ සෝදිසි මෙහෙවුමේදී පාර්සල් 2ක බහා තිබූ ඩෙටනේටර් තොගය සොයාගත් බව පොලිසිය කියයි.
මොරගහහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd