IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


මුල්ලේගම රක්ෂිතය ඡායාරූප ගත කළ අටක් මාට්ටු

(ජයරත්න වික්‍රමාරච්චි)

නවගත්තේගම මුල්ලේගම ප්‍රදේශයේ රක්ෂිතයක් තුළට අනවසරයෙන් ඇතුළු වී ඡායාරූප ගත් බව කියන පුද්ගලයන් සිව් දෙනකු ජංගම දුරකතන දෙකක්ද  සමග අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.

පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් පසුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටළීම සිදුකර තිබේ.

සැකකරුන් සමග අත් අඩංගුවට ගත් ජංගම දුරකතනවල ඡායාරූප දත්ත මූලික විමර්ශවලට අනුව නිදන් ඇති ස්ථාන සෙවීමේ අරමුණෙන් ඔවුන් මෙසේ රක්ෂිතයට ඇතුළු වන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු ආඬිගම ප්‍රදේශයේ  අයකු නවගත්තේගම ප්‍රදේශයෙත් පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.

 



අදහස් (0)

මුල්ලේගම රක්ෂිතය ඡායාරූප ගත කළ අටක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 31 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site