IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොල්තෙල් නිෂ්පාදන කම්හලක් ගිනි ගනී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
මාරවිල හාල්පන්විල මංසන්ධියේ පිහිටි පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක  ගොඩනැගිල්ලක්  අද(18) ගිනිගෙන විනාශ වී ඇති බව මාරවිල පොලිසිය පවසයි.
 
ගින්න  පැය පහකට ආසන්න කාලයක් පැවතුණු  බව පොලිසිය කියයි.
 
හලාවත සහ මීගමුව  නගර සභාවල ගිනි නිවන ඒකක, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව, මාරවිල පොලීසිය  හා කර්මාන්තශාලාවේ  සේවකයන් හා ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් යොදා ගින්න  මැඩ පැවැත්වූ බව පොලිසිය කියයි.
 
ගින්නෙන් යන්ත්‍රසූත්‍ර හා ගබඩා කර තිබූ පොල්තෙල් විනාශ වී ඇති අතර, සිදුවූ අලාභය රුපියල් කෝටි ගණනක් බව පොලිසිය පවසයි.
 
ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවීමක් මීට හේතුව බව සැකකරයි.
 
සිද්ධිය සම්බන්ධව මාරවිල පොලීසිය විමර්ශන පවත්වයි.

 



අදහස් (0)

පොල්තෙල් නිෂ්පාදන කම්හලක් ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site