(බිඟුන් මේනක ගමගේ)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයන් හත්දෙනකු කාන්තන්කුඩි ප්‍රදේශයේදී අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරියෙක් පැවැසීය.
එම අනුගාමිකයන් හත්දෙනා කලයක සිට හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලබා ඇතැයි ද එම නිලධාරීයා කීය.
මොවුන් හත්දෙනා ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවත් ප්‍රශ්න කිරීම්වලදී තවත් කරුණු රැසක් අනාවරණය වූ බවත් හෙතෙම කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
8 වෙනියා ගොඨාභය
හම්බන්තොට වෙන්න බැහැ. එහෙ සිංහල රජ පවුලක් ඉන්නවානෙ.
ලබන සතියේ කියයි මේ ගොල්ලෝ ඇපමත නිදහස් කියලා…
චානක් ලොස් ඇන්ජලීස්ට ලොකු උවමනාවක් තියෙනවා නේ කොහොමහරි මේක රාජපක්ෂවරු පිටින්ම දාන්න..තමන්ගෙ හිතේ තියෙන දේ සිය දහස් සැරයක් හරි මුමුණල ඒ බොරුවම ඇත්ත කරවන්න..අනේ නිකන් යන්න මහත්තයෝ දැන් නම් මොන දේවල් කිව්වත් මිනිස්සු හොඳට දන්නවා මේ යමපාලන ආණ්ඩුව ගැන ..ඔහෙට ඉතින් ඔය රටට වෙලා බොරු මව මවා ඉන්න එක විතරනෙ තියෙන්නෙ..මෙහේ තත්වෙ හරි විදියටම දන්නෙ අපිනෙ..ඒක අපි බලා ගන්නම් ඡන්දෙකදි..ඔහේ පාඩුවේ ඉන්නකෝ ආයෙත් මිනිස්සු මුළා නොකර..