(එම් .සුසිල් ප්‍රියන්ත )
අම්බලන්ගොඩ -ඇල්පිටිය මාර්ගයේ වතුගෙදර නගර මධ්‍යයේදි අද (21 ) යතුරු පැදියක ගැටී පුද්ගලයකු මිය ගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ රිය අනතුරින් මියගොස් ඇත්තේ වතුගෙදර සීනිගොඩ පදිංචි දොන්සිමන් පටබැදිගේ කුලසිරි නමැති 69 හැවිරිදි අයෙකු බවද පොලීසිය කියයි.
මේ රිය අනතුර සිදු කළ පුද්ගලයා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බවත් සැකකරුට රියදුරු බලපත්‍රයක් නැති බවත් පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd