
(සුජිත් හේවාජුලිගේ )
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය ආසාදනයවූ ආසාදිතයින් තවත් 160 දෙනෙකු සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම ඔමික්‍රොන් නව ආසාදිතයන් පිරිස හමුවී ඇත්තේ කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව පටල සාම්පල 182 ක් පරික්ෂා කිරීමේදී බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
හොඳටම කරලා තියෙන්නේ. ඒ නිසා කොච්චර අහුවුණත් බයවෙන්න ඕනෑ නෑ. මාත්‍රා 3ම විද්දාම ඕක හැදෙන් නෑ කිව්වනේ...
සංක්‍රමණිකයන්ගෙන් විමසිලිමත් වන්න!