IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සිරකරුවන්ට ඡන්ද දෙන්නැයි ඉල්ලා අධිකරණයට හෙට පෙත්සමක්

ජයන්ත සමරකෝන්

සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාවක් ලබාදෙන ලෙසට මැන්ඩාවුස් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හෙට (9) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්තියට අනුව ඡන්ද බලය අහිමි නොවූ එහෙත් සැකකරුවකු ලෙස හෝ දඬුවම් නියමව බන්ධනාගාරගතව ඇති ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් තැනැත්තන්ට තම ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය පවතින බවටත් එම සිරකරුවන් අවුරුදු තුනකට අඩු සිරදඬුවම් විදින්නන් විය යුතු බවටත් මැතිවරණ කොමිසමෙන් මේ පිළිබඳ කරන ලද විමසුමකදී දැනුම් දී ඇතැයි ඒ මහතා කීය.



අදහස් (6)

සිරකරුවන්ට ඡන්ද දෙන්නැයි ඉල්ලා අධිකරණයට හෙට පෙත්සමක්

Asanka Tuesday, 08 October 2019 12:23 PM

සිරකරුවන්ට කලින් පිට රට ඉන්න විදෙස් ශ්‍රමිකයෝ වන අපට චන්ද බලය ඕන , අපි තමයි ලංකාවට වැඩිම විදෙස් ආදායමක් එවන්නේ , නමුත් අපට චන්දය දාන්න විදියක් තවමත් නැහැ , පිලිපීනය , ඉන්දියාව ඇතුළු අනිකුත් රටවල අය අන්තර්ජාලය හරහා සහ වෙනත් ක්‍රම මගින් චන්දය භාවිතකරනවා

:       0       0

අබිලින් Tuesday, 08 October 2019 01:02 PM

මොවුන් සිරගතව ඉන්නේ සමාජ විරෝධී ක්‍රියාවන් කල නිසාය.හිර ගෙදර තාප්පයේ හිරකරුවන්ද මිනිසුන් යැයි ලියා ඇතත් නොමිනිස් ක්‍රියාකල මොවුන්ට ඡන්ද අයිතිය දීම සුදුසු නැත

:       0       0

රොෂාන් Tuesday, 08 October 2019 01:22 PM

දුමින්ද සිල්වා හිරේ ඇතුලේ ඉඳගෙනම, ඡන්ද කැම්පේන් එක කරනවා ඇති...

:       0       0

Chathuri Tuesday, 08 October 2019 02:03 PM

අලි මදිවට කොටි කිව්වලු . මේ වගේ කට්ටිය මේ අවස්ථාවේ එලියට ගේනවද . මොනවද මේ අය චන්දෙ දීලා ඉල්ලන්නේ. අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් විකිණීමේ අයිතිය , පළමු මිනීමැරුමට සමාව , මරණිය දණ්ඩනය අහෝසි කිරීම වැනි දේද . ඉස්සර කාලේ හිරකරුවන්ගේ කතන්දර ලස්සනයි ,නිර්බිතයි , දැන් ඉන්නේ ඇත්තටම දුශිත්යෝ දෙමව්පියන් මරපු ,පියා සහෝදරයා බාප්පා ,දුවව කෙලසපු තරුණ දරුවන්ට මත්පැන් ,මත පෙති දීලා. තමන් පමණක් නොබී මුදල් රැස් කරගත් කාලකන්නි පිරිසක් , මොවුන්ගේ චන්ද අරගෙන කොහොමද කියන්නේ පිරිසිදු දේශ පාලනයක් කියල. , නමුත් දේශපාලකයින් මේ වැඩේට හරි කැමතියි , චන්දෙ දීලා. එලියට එන්න වෙන්න ඇති කල්පනාව කොහොමත් උවමන නැහැ , මිනීමැරුම් වැඩි වෙන එක පමණයි වෙන්නේ දැනටත් ඉන්නේ හිර ගෙදර , නමුත් එළියේ කුඩු ,මිනීමැරුම් ජයටම යනවා

:       0       0

Yapa Tuesday, 08 October 2019 02:29 PM

සජිත් පරදින බව දන්න නිසාම සිරකරුවන්ගෙ ඡන්ද ටිකත් එකතු කරන්න පටන් අරන් වගේ. වෙනදත් මේ අය මෙහෙම ඡන්දෙ එකතු කරාද අප්පා..

:       0       0

sharm warn Wednesday, 09 October 2019 04:21 AM

සිරකරු අයිතිවාසිකම් ... හ්ම්ම් ... වැදගත් කතාවක් .. එතකොට සිරකරුවන් නිසා අගතියට පත් වෙච්ච අයට අයිතිවාසිකම් නැද්ද ?? මන් අහන්නේ දැනගන්න ...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site