(යොහාන් භාසුර)
එංගලන්තයේදී දැන් පැවැත්වෙන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලට සහභාගි වූ ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයන් සහ නිලධාරීන් ඇතුළු දස දෙනකු මේ වන විට අතුරුදහන් අතුරුදහන්ව ඇතැයි එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජූඩෝ, බොක්සිං, වෙරළ වොලිබෝල් සහ මල්ලවපොර යන කණ්ඩායම් නියෝජනය කරන පිරිසක් මෙසේ අතුරුදන්ව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
Reply Forward

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න හිතෙන රටකින්නේ ගියේ... ඒකයි..
යන්තම් ඇති අඩුගානේ ඒ පැත්තෙන් හරි ලංකාව පළමු තැනට ගෙනාපු එක...
එයාලා ලංකාවට එවන්න ඩොලර් හොයන්න යන්න ඇති
හිටපු ජනාධිපති රටින් ගියේ සල්ලිත් අරන්, ඒවා ගැන පරීක්ෂණ නැද්ද?
අපේ ජාතික ක්රිඩා සංචිතයකටවත් විසා නොලැබී යයිද දන්නේ නෑ ඉදිරියට... අපේ මිනිස්සුන්ගේම වැඩනිසා අපිව ලෝකයෙන්ම කොන්වෙලා යනවා.