මනෝප්‍රිය ගුණසේකර
පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක් කර මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍ය නිලානි කාවිංගා මහත්මියට ඇප ලබාදීමට ගංගොඩවිල මහෙස්ත්‍රාත්වරයා අද (30) නියම කළේය.
ඇයට ලක්ෂ පහක් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇපයක් මත මුදාහැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගෙදර යන්න පුලුවන් වෙයි...
මෙච්චර කල් හොර දොස්තරලගේ හොර වෛද්‍ය වාර්තාවල පිහිටෙන් රෝහල් ගතව සිටි මෙතුමිය දැන් හොඳින් ඇවිදගෙන ගෙදර යයි. අහිංසක පවුලකට කල පාඩුවට කර්මය විසින් නිසි දඬුවම් ලැබීම වැඩි ඈතක නොවේවා.
මේ රටේ දැනට වෙන දේවල් වල හැටියට ඕක මොකද්ද්ද ? හෙට අනිද්ද්දම අගේට පයින් ගිහින් අර පිළියන්දල චැනලින් කරේ නැත්නම් ...........
මෙයා අමූලික බොරුවක් කලේ.
රටේ වෛද්‍යවරු හිඟ සමයක ඔබ තුමිය හිරේ ඉන්න එක ජාතික අපරාධයක්.