(ඉන්දිකා රාමනායක)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලින් හොරොයින් කිලෝ 67 යි ග‍්‍රෑම් 500 ක් සමඟ සැකකරුවන් 4322 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
මෙම මෙහෙයුම තුළ කොකේන් ග‍්‍රෑම් 44ක් සමඟ සැකකරුවන් තිදෙනකු ද, ගංජා හා කේරළ ගංජා කිලෝ 943 ක් සමඟ සැකකරුවන් 232 ක් ද, මත්පෙති 5681 ක් සමඟ සැකකරුවන් 35 ක් වශයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම මෙහෙයුම 2019.9.10 වැනි දින සිට 2019.10.10 දින දක්වා දිවයින පුරා කි‍්‍රයාත්මක කර තිබුණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බලකාය හා පොලිස් ස්ථාන මගින් මෙම වැටලීම් සිදුකර තිබූ බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ හෙරොයින් කිලෝ 65 ක් අල්ලයි
Bamunuarachchi Thursday, 17 October 2019 02:21 PM
දැන් පෙනෙනවා නේද? ආරක්ෂාව ඉල්ලුවාට හෝ ආරක්ෂාව ජනතා මුදලින් දෙන්න හැදුවාට මත්ද්‍රව්‍ය නිවාරණයට අහවලා කරපු මගුලක් නැතිබව....