
(අංජුල මහික වීරරත්න)
රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට රජය සමත්වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
වසර 3 ක කාලයක සිට රජයේ කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවීමට තිබූ මුදල් රජය විසින් ගෙවා නොතිබූ අතර ඒවා සියල්ල ගෙවා අවසන් කිරීමට හැකිවූ බව කොළඹ දී පැවැති විද්වත් කතිකාවක දී රත්නායක මහතා කීය.
හමුදා නිලධාරීන් වෙත කෑම සැපයීමේ කොන්ත්‍රත්තුව කළ අයට, මහා මාර්ග ඉදි කළ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවා අවසන් කිරීමට මේ අනුව හැකියාව ලැබී ඇත.
විශ්‍රම ගිය රජයේ සමාගම්වල නිලධාරීන් වෙත වසර කිහිපයකින් පාරිතෝෂික ගෙවා නොතිබූ අතර ඊට අවශ්‍ය සියළු මුදල් ද මේ වන විට රජය විසින් නිදහස් කොට තිබේ.
ඉකුත් ජනවාරි මාසය දක්වා ගෙවීමට තිබූ සියලු හිඟ මුදල් මේ වන විට ගෙවා අවසන් අතර ඉදිරියට ගෙවීමට ඇත්තේ ජනවාරි මාසයේ පසුව කළ කොන්ත්‍රාත්වල මුදල් පමණක් බවද සඳහන්ය.
2025 නොවැම්බර් මස 21
32
0
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
146
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
993
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ වාරික සියල්ල ගෙවයි
Kule Saturday, 03 June 2023 12:57 AM
රජයේ කාට කාටත් හොඳ සනීපයක් දැනෙනවා ඇති
Lalla Monday, 05 June 2023 09:02 AM
බැසිල් ගත්ත කප්පම්වල පාඩු කව්ද ආපසු දෙන්නේ.කොන්ත්‍රාත් කරුවන් කී දෙනෙක් දිවිනසාගෙන තියනවද කියල හොයල බලන්න. රාජපක්ෂ සනුහරේ රටට කල විනාශය හිතන්නවත් බැරි තරම්.....