
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දාන මාතෘකාව පරණ වෙනකොට ආණ්ඩුව දැන් බටලන්දක් ඇදගෙන දඟලන බව බදුල්ල දිස්ත්රික් මන්ත්රී චාමර සම්පත් දිසානායක මහතා:-(න.ප්ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"උණු උණුවේ වැඩ පෙන්නුවොත් ආණ්ඩුවේ ජනප්රියතාවය තියෙයි. යහපාලන ආණ්ඩුව දින සීයේ වැඩ පෙන්නුවේ නැති නිසා එදා අලුතෙන් දාපු පොහොට්ටුවට පළාත් පාලන ආයතන ටික කඩාගෙන ගියා.
පාස්කු ප්රහාරයට ආණ්ඩුවෙන් සාධාරණයක් නොවන නිසා දැන් කාදිනල් තුමා පාරට බහින බව කියා තිබෙනවා යැයි මන්ත්රීවරයා කීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.