IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


’’චන්ද්‍රිකා’’ කෘතිය දොරට වඩී

 

(ඩයනා උදයංගනී)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ස්වයං ලිඛිත චරිතාපදානය 'චන්ද්‍රිකා' කෘතිය දොරට වැඩුම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (14) සිදුකෙරිණි.

තරිඳු තොටවත්ත මහතා රචනා කර ඇති එම කෘතිය සරසවි ප්‍රකාශනයකි.

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය මෙහි ප්‍රධාන දෙසුම පැවැත්වූවාය.

හිටපු කතානායක කරු ජයසූරිය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූප: ලහිරු හර්ෂණ)



අදහස් (12)

’’චන්ද්‍රිකා’’ කෘතිය දොරට වඩී

Kumara Friday, 14 January 2022 11:18 PM

"ස්වයං ලිඛිත" නම් එය "තමන් විසින්ම ලියන ලද" එකක් විය යුතුයි. එතකොට තරිඳු තොටවත්ත මහතා රචනා කළ පොත කුමාරතුංග මහත්මියගේ ස්වයං ලිඛිත එකක් වුනේ කොහොමද?

:       1       40

chamara Saturday, 15 January 2022 12:34 AM

අපි නොදන්නා අම්මන්ඩිගේ චරිතේ

:       7       43

විපරමා Saturday, 15 January 2022 04:41 AM

වික්ටර් අයිවන්ට චන්ද්‍රිකා මැතිණිය ගැන ලියන්න පුළුවන් වුණාට කැකිල්ලේ රජා ගැන ලියන්න බය වෙන්න ඇති...

:       32       15

සිරි Saturday, 15 January 2022 07:35 AM

මෙය චන්ද්‍රිකා මහත්මියගේ ස්වයං ලිඛිත චරිතාපදානයක් නම්, තරිඳු තොටවත්ත මහතා ලියන්න ඇත්තේ එයාගෙම චරිතාපදානය වෙන්න ඇති.

:       1       30

Bamunuarachchi Saturday, 15 January 2022 07:59 AM

චෞර රැජින කියන පොතයි, මේ පොතයි කියවා සංසන්දනයක් කර බලන්නම්... හැබැයි මේක ස්වයං ලිඛිත නිසා සැබෑ කරුණු එළියට එන්නේ නැහැ...

:       6       38

jayath Saturday, 15 January 2022 08:17 AM

අපරාදේ මූලාසනයට කැඳවලා දේශනයකුත් දෙන්න තිබුණේ වික්ටර් අයිවන්ට...

:       1       42

වීරවිජේ Saturday, 15 January 2022 09:49 AM

යුද්දෙ හිඟන්නාගේ තුවාලේ කරගත්තු හැටිද?

:       4       38

shantha- Qatar Saturday, 15 January 2022 10:45 AM

වික්ටර් අයිවන් මහත්තයගේ චෞර රැජිණ පොතෙනුත් උපුටාගැනීම් තියෙනවද දන්නේ නැහැ.

:       4       21

අතුල සෞදි Saturday, 15 January 2022 11:04 AM

වික්ටර් අයිවන්ගේ චෞර රැජින අපි කියවලා තියෙනවා. තව අමුතුවෙන් දැන ගන්න දෙයක් නැහැ.

:       5       30

කිරි පුතා Saturday, 15 January 2022 06:25 PM

තාරාද ද මෙල් මතකද කට්ටියට? අන්න ඇවිත්. රටේ අධ්‍යාපනය විනාශ කරලා රටම විනාශ කිරීමේ මහා කුමන්ත්‍රණයක් දියත් කළා නේද?

:       4       60

sisira Sunday, 16 January 2022 04:25 AM

කවුරුවත් ලියන පාටක් නැති නිසා එයාම ලියාගන්න හිතන්න ඇති.එහෙමත් නැතිනම් කාට හරි කියලා කුලියට ලියවා ගන්න ඇති

:       0       1

Nihal Sunday, 16 January 2022 09:55 PM

ජැක් ඩැනියල් ,ශිවාස් රීගල් හරිම හොඳ දෙන්නෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 297 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site