
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුව මේ වෙද්දි වී මෙට්‍රික් ටොන් කීයක් මිලදීගෙන තිබේදැයි ප්‍රශ්න කරනවා. රජය සතුව වී නැති නිසා සහල් මිල ඉහළ යන බවත් ඔබ එදා චෝදනා කළා.අපට ලැබෙන ආරංචිය යනුවෙන් එක දවසකට ප්‍රමාණවත් සහල් වත් ආණ්ඩුව මිලදීගෙන නැහැ.රජය වී මිලදී ගැනීම සඳහා වෙන්කර තිබෙන්නේ බිලියන පහක් පමණයි.ඒ මුදලින් මිලදී ගන්නා වී ප්‍රමාණවත් වන්නේ දින හතරකට පමණයි. කීරි සම්බා දැනටත් විකුණන්නෙ පාලන මිලට වඩා රුපියල් 40 ක් වැඩියෙන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
ජනතාවට කන්ඩ බොන්න තිබිලා ආසියාවේ ආස්චර්ය, සෞභාග්‍යය පිරිලා ඉතිරිලා ගිහින් තිබිච්චි විදිය රටම දන්නවා. පොහොට්ටු කාරයෝ රටට කරපු විනාසේ නිසා තමයි රටම... බන්කොලොත් වුනේ...!
චානකට ගොඩක් සතුටුයි...
ඔයාලගෙ කාලේ එයපෝට් පිරෙන්න හාල් ගත්තනේ නේද?
මේ මෝඩ මිනිහට කවදාවත් ජනතාවගේ පැත්තෙන් හිතන්න බැහැ. හරි විදියට නම් කරන්න ඕන රජයට වී දෙන්න කියල ගොවියන් දිරිගැන්වීම. මොකද ඒකෙන් ප්රතිලාභ ලැබෙන්නෙ මහජනතාවට මිසක් ජාවාරම් කාරයන්ට නොවෙන නිසා. එහෙම කිව්වනං අඩුගානෙ ඡන්ද එකක් දෙකක්වත් අලුතෙන් ලැබෙන්න තිබුණා කොහද මහ එකාගේ ඉදලම මේ මෝඩයන්ට ඒක තෙරෙනවයැ!
තර්කාන්විතව බොරු කියන්න දක්ෂයා..
මෙයා මොන මෝඩ කතා කිව්වත් චන්දේ ඉල්ලලා දිනලා ආව නිසා ඉන්නේ නාමල්ට ඉදිරියෙන්…. තවදා හරි මෙයාටත් ජෙයරාජ්ගේ බෙහෙතම ලැබෙයි. රාජපක්ෂලා එහෙමයි…
මෙයා මෙච්චර කහින්නේ කවදාහරි නාමලයා ජනාධිපති උනොත් අගමැතිකම මෙයාට ලැබෙයි කියන විශ්වාසෙන්.
ඉස්සර පක්ෂ අයිති කරගෙන හිටපු කාලේ ඔය කියුම් වලට හරිම සතුටුයි දැන්නම් පේන්න බෑ.
ඒ වුනාට කයියෝ ටික පම්පෝරි ගහනවා රට බංකොලොත් තත්වෙන් මුදාගත්තා කියල.
ඒක අපි බලාගන්නම් .ඔයා අර කට්ටියගේ රෙදි හෝදාගෙන ඉන්න
ගොනෝ තප්පුලන්නේ නැතුව හිටු තවම ගොයම් කපන්න ගත්තා විතරයි, උබලගේ මහාරජාගේ කාලයේ වී ගන්න කොතරම් මුදලක්ද වෙන් කෙරුවේ කියලා හොයලා බලපං. කට වාචාලකමට දොඩවන්නේ නැතුව !
මුන් වගේ මෝඩ හිවල්ලු සිස්ටම් එකක් හැදෙනවට කැමති නැහැ .
රට කාලා විනාශ කරපු අපතයින්...
ජනතාව ගොනාට අන්දවනවා.