
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරන ආකාරයට ආණ්ඩුවේ අමාත්‍යවරුන් කටයුතු කර අසුවුවහොත් ඉදිරියට පැමිණ සමාව ගැනීමට සූදානම් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී සුනිල් බියන්වල මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෝට් ඇඳගෙන ඉදිරි පෙළ ඉන්න නායකයන් විශ්වාස කරන්න එපා කියා කලින් කතා කළ මන්ත්‍රීතුමා කිව්වා.අපේ 159 ගැනම අපට විශ්වාසයක් තියෙනවා. එහෙම විශ්වාසයක් නැතිනම් අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ නෑ.අපේ සහෝදරවරු ඉතිහාසය පුරා කැපකිරීම් කර මෙතනට ඇවිත් ඉන්නේ ඔබලා අතීතයේ කළ දේවල් කරන්න නොවේ.අලුත් රටක් හදන්න.අපේ ඇමතිවරු ඉදිරි දිනකදී හෝ ඔබ තියෙන ආකාරයට හැසිරුනොත් අපි ඔබෙන් සමාව ඉල්ලන්න සූදානම් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
’’අපිට අප විශ්වාසයි’’
යෝගා Wednesday, 19 March 2025 05:30 PM
එහෙනම් ඉස්සෙල්ලාම කියපු කෙබර කන්දරාවට සමාව ඉල්ලන්න. ඔයාලාට එහෙම කරන්න ඕනෑ වුණත් කෙවිට අතේ තියෙන නාකි ටිල්වින් සීයා ඒකට ඉඩ නොදෙන බවත් ඔයාලා දන්නවා. දිනපතා පාර්ලිමේන්තුවට ඇවිත් පොත අත්සන් කරන ඔයාලා පාඩුවේ ඉන්න.
Samantha Wednesday, 19 March 2025 08:12 PM
ඒක මිසක්, අපිට නම් බලු මයිලක විස්වාසයක් නැහැ... තමුන්ලා ගැන...!