(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම පිළි නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
පක්ෂයේ සාමාජිකයකු වත් නොවන පුද්ගලයකු වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කිසිම නීතිමය හැකියාවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේදාස වෙනුවට රනිල් දාමුද? ඕක නේ වෙන්න ඕනේ.. එතකොට ඔය පක්ෂ සාමාජිකත්වය කතා නෑ..නේ...
මුලදී එ.ජා.පෙ. හිටියේ බල තණ්හාවට පොහොට්ටුවට එකතු වුණු ඩීල්දාස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
මරණාධාර සමිතියක තරම්වත් සෙනගක් නැති පක්ෂයක පුංචි පහේ වලියක් මේක...
පක්ෂයේ සාමාජිකත්වය නැති කෙනෙක් පත්කලා කියන්නේ සාමාජිකත්වය තියෙන දැනටමත් වැඩබලන සභාපති හැටියට සිටින කෙනා අනුමත කිරීමක් ලෙසට පේනවා...
අනේ මේ මගුලක් කියවනවා. මේ කවුරුවත් ජනතාව පිළිගන්නේ නෑ. එන්නකෝ...!
ඔය කාටවත් ජනතා කැමැත්තක් නෑ... ඔක්කොම බොරුවට ජනතාව ගොනාට ඇන්දවීමට කරලියට පැමිණ ඇත. ඡන්දයක් ආපුවාම බලාගන්න පුළුවන්.
ලංකා නිදහස් පක්ෂය කියන්නේ මොකද්ද? ඕක අපිට වැඩක් ඇති දෙයක්ද? එක්සත් ජාතික කියලා මොකද්ද අටමඟලයකුත් තියෙනවාලු..!