IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘ලාහෝර් මීයා’ ගුවන් යානය දින 3ක් නවතයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානයකට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපලේදී මීයෙක් රිංගීම හේතුවෙන් එම ගුවන් යානය පියාසර කිරීමට නොහැකිව දින හතරක් මේ වන විට නවතා තිබෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී අර්ජුන කපුගීකියන මහතා අද (26) පැවසීය.

එම ගුවන් යානය ලාහෝර් නුවර සිට පසුගිය 22 වැනිදා කටුනායක ගුවන් තොටුපලට ළගාවූ බවත් මීයා යානයෙන් ඉවත්කිරීමට දින තුනක කාලයක් ගතවූ බවත් ඒ මහතා කීය.

එම ගුවන් යානය ලාහෝර් ගුවන් තොටුපලේ නවතා තිබෙන විට මීයෙක් රිංගා ඇති බවත් මීයා ගුවන් මගියකුගේ බෑගයකින් යානයට එන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.

මීයා ඉවත්කිීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් උපදෙස් ගැනීමට සිදුවූ බවත් ගුවන් යානය තුළ ද්‍රව්‍යයක් යොදා මීයා ඉවත්කිරීමට දින තුනක් ගතවූ බවත් ඒ මහතා කීය.

ගුවන් යානයට මීයා හානිකර ඇද්දැයි තාක්‍ෂණ ශිල්පීන් මේ වන විට පරීක්‍ෂා කරමින් සිටින බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  

 



අදහස් (2)

‘ලාහෝර් මීයා’ ගුවන් යානය දින 3ක් නවතයි

Lalla Monday, 26 February 2024 05:13 PM

ශ්‍රී ලන්කන් දැනටම මීයෝ කාල ඉවරයි. කොච්චර බැන්නත් ඕක පටන්ගත්තේ ජේ ආර්. ඒ කාලේ ආසියාවේ හොඳම ගූවන් සේවයක්ව තිබුණා. චන්ද්‍රිකා එනකම් පැය ගණන් ප්ලේන් පරක්කු කරලා සහ රාජපක්ෂ කල්ලිය පෞද්ගලික ගමන්වලට ගුවන් ගමන් නවත්තලා. අද තත්ත්වය නිර්මාණය කළේ කමකට නැති සේවක රැල... ඕක වහලා සේවකයෝ එක්කම එලවලා දාන්න.

:       3       57

Dasa P Monday, 26 February 2024 06:37 PM

මීයට නෑදෑයෝ බලන්න යන්න හිතෙන්න ඇති...

:       1       18

ඔබේ අදහස් එවන්න

දියත

කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 0 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 240 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 293 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 449 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1219 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 654 1

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1422 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1348 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site