
(සුජිත් හේවාජුලිගේ)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කෙරුණු හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මුස්‌තාපා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරනු ලැබුවේ එම පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය විසිනි.
පසුගිය මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවිය. මින් එක් මන්ත්‍රී ධූරයකට රවී කරුණානායක මහතා පත් කෙරිණි.
කෙසේ වෙතත් මෙම නම් කිරීම් දෙකටම එම පෙරමුණේ හවුල්කාර පක්ෂවල එකඟත්වය ලැබී නොමැති බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ නම දාලා තිබ්බා නම් ඉවරයිනේ...
පලපුරුදු සීයාගේ පලපුරුදු සිලින්ඩරයක් එනවෝ... හා හා හා මේ අයගෙන්ද ගෑස් ගන්නේ...?
මේ රට ඉන්දියානුවන්ට විකුණමින්, මිතුරන් සමග ජනතාවගේ සල්ලිවලින් කජු කමින් පිස්සු කෙලපු මිනීමරු බැංකු හොරුන්ගේ නැවතත් පින් මන්ත්‍රීකමක් ගන්න ගහපු ප්ලෑන් එක හෙළිවුණු වහාම... පහුවදා උදේම " ඇක්ෂන් " ගත්තා. සීයාගේ සිහිනය.. ආයෙත් කවමදාකවත් දකින්න නොලැබෙන ආකාරයටම මිය ගියා. දැන් ඉතින් මේ මිනීමරු සීයාට තිබෙන සියලුම චෝදනා අධිකරණයට ඉදිරිපත්කොට.. ඔහුව ජීවිතාන්තයටම බලු කූඩුවට දැක්කවීමේ අවස්ථාව තිබෙන්නේ මේ රජයටයි...
පරණ පිනක් මගේ ඉහට කඩාගෙන වැටුණා.
සමහර අය කපන්න බැරි අත ආදරයෙන් සිප ගන්නවා.