IMG-LOGO

ළමාවංශට එංගලත්තයෙන් ඉහළ සම්මානයක්

(ෂේන් සෙනෙවිරත්න)

මෙරට ශල්‍යකර්ම ක්ෂේත්‍රය ජාත්‍යන්තර ගෙන ඒම වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතාට එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි රාජකීය වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය විද්‍යාලය  ගෞරව FRCS සම්මානයක් පිරිනැමීය.

එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී 2023 සැප්තැම්බර් මස 05 වැනි දින  පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී මෙම ගෞරවනීය සම්මානය මහාචාර්යවරයාට පිරිනමා ඇතැයි පේරාදෙණිය විශ්විවිද්‍යාල නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි .

සෑම වසරකම එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලය සමාජයට විශේෂයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණ සඳහා දායකත්වය ලබා දුන් පුද්ගලයන්ට එවැනි ඇගයීම් ප්‍රදානය කරනු ලබයි.

ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රජාවට සදාකාලික බලපෑමක් ඇති කරමින් සෞඛ්‍ය සේවයේ දියුණුව විශේෂයෙන්ම ළමා ශල්‍ය බද්ධ කිරීම වෛද්‍ය අධ්‍යාපනය සහ නායකත්වය සඳහා ඔහු දැරූ දායකත්වය කැප කිරීම පිළිබඳ මහාචාර්ය ළමාවංශ මහතාට ලැබුණු කීර්තිමත් පිළිගැනීම මෙම උපාධිය ප්‍රදානයට හේතු වී තිබේ .

 



අදහස් (7)

ළමාවංශට එංගලත්තයෙන් ඉහළ සම්මානයක්

Pradeep Kumara Wednesday, 06 September 2023 05:42 PM

සුබපැතුම් මහාචාර්‍යතුමනි..,

:       2       42

Karl Wednesday, 06 September 2023 11:39 PM

සුභ පැතුම්!

:       0       4

විජේදාස උයන්ගොඩ Thursday, 07 September 2023 11:24 AM

රටට කීර්තියක් ගෙනෙන ලද ඔබට අපේ ප්‍රණාමය..! 

:       0       3

wije Thursday, 07 September 2023 04:05 PM

සුබපැතුම් මහත්මයාණෙනි, GMO හැතිකරේ හැතිකරේ භංගවේවා...!

:       2       1

ජයන්ත දේවාදිත්ත Friday, 08 September 2023 06:23 AM

දැයේ දියුණට වැඩ කරන ඔබ තමන්ට උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි.

:       0       0

Prabha Friday, 08 September 2023 10:31 PM

Ltte මහබැංකු බෝම්බෙන් විනාශ වුණා. මගේ කකුල නොකපා බේරගත්තේ මෙතුමා...!

:       0       0

Champika Karunadasa Saturday, 09 September 2023 01:13 PM

ඉතාමත් ඉහළ ඇගයීමක්... මෙතුමාගේ දැනුම, සේවාව, නිරහංකාරබව සැමටම ආදර්ශයක්... රටට අමිල සම්පතක්. තුනුරුවන්ගේ සරණයි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 733 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site