IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදීසියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති  පුරෝකථනය කරයි.

ඒ අනුව මෙම වසරේදී මෙහෙයුම් ලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.13 දක්වා වැඩි වනු ඇතැයි හොන්ඩා මෝටර් රථ සමාගම අපේක්ෂා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ හොන්ඩා වාහන අලෙවිය ඉහළ යනවිට චීනයේ වෙළඳපොළ ඉල්ලුම පහළ ගියත් හතරවෙනි කාර්තුවේදී අපේක්ෂා කළ ලාභය ඉක්මවා යාමට හැකියාව ලැබීම හේතුවෙන් හොන්ඩා මෝටර් රථ සමාගම මෙම පුරෝකථනය කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ හතරවෙනි කාර්තුවේදී හොන්ඩා වාහන අලෙවිය සියයට 17 කින් ඉහළ ගොස් ඇති බවත් එය සංඛ්‍යාවක් ලෙස ගත් විට මෝටර් රථ 378000 පමණ වන බවත් හොන්ඩා සමාගම ප්‍රකාශ කළේය.

එසේම චීනය තුළ සියයට 6 කින් හතරවෙනි කාර්තුවේදී හොන්ඩා වාහන අලෙවිය පහල ගොස් ඇති බවත් එය සංඛ්‍යාවක් ලෙස වාහන 207000 ක් පමණ වන බවත් හොන්ඩා සමාගම පැවැසුවේය.

 



අදහස් (0)

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site