( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මරණ තර්ජනය කරමින් කප්පම් ගැනීමේ නිරත වු පාතාල කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සමඟ ආයුධ තුනක්ද ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කප්පම් ගැනීම් හේතුවෙන් මාස ගණනක් පුරා වෙළඳසැල් වසා දමා තිබු බවද ඇතැම් පිරිස් ගම්බිම් පවා හැරගොස් සිටි බවට තොරතුරු අනාවරණය වී තිබු බව පොලීසිය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හංවැල්ල හෙල්ලූ කප්පම් කාක්කා අත්අඩංගුවට
nirupa Sunday, 23 December 2018 06:01 AM
දැන් දැන් අපිට පෙන්න තියෙනවා මේ වගේ සමාජයට නරක අය ඇතුළට යනවා.... මේ වගේ වැඩ කරන අයට.. බුදු සරණයි.. දෙවි පිහිටයි...
amila Sunday, 23 December 2018 07:55 AM
කවුරු හරි දේශපාලකයෙකුගේ අනුහසින් තමයි ඉතින් කරන්න ඇත්තේ. නැත්නම් මාස ගානක් යන්නේ නැහැනේ අත්අඩංගුවට ගන්න .
රවින් Sunday, 23 December 2018 08:25 AM
කරුණාකර මේ අයගේ නම් ගම් හා පින්තූර ප්‍රසිද්ධ කරන්න. එවිට මොවුන් පිටිපස සිටින දේශපාලුවෝ කවුදැයි හඳුනා ගත හැක.
සමන් Sunday, 23 December 2018 09:42 AM
හංගපු ආයුධ එහෙම නැතුව ද ?හොයා ගන්න එකතු කරන් ගියා නම් හරි .
lanka Sunday, 23 December 2018 10:32 AM
තව කෙනෙක් මහන්සියෙන් හම්බ කලදේ, නිකම්ම සිට මංකොල්ල කන සමාජ පිළිල. ඔය ආයුධ අත්අඩංගුවට ගත්තට වඩා හොඳයි, ඔය මිනිහව ඒවා පෙන්නීමට එක්ක ගියා නම්. මොහු මාස ගණනක් ඔය වැඩේ කරා නම්, බොහෝ විට එය කරන්නට ඇත්තේ දේශපාලන අනුග්‍රහය ඇතිව විය යුතුයි.
Ruhunu Sunday, 23 December 2018 01:48 PM
ආයුධ ටික හොඳයි කටුගෙදරට යවන්න.
Buddika Sunday, 23 December 2018 03:33 PM
ඉපදුන දවසේ ඉඳලම හංවැල්ලේ ඉන්නේ. හැබැයි මෙහෙම දෙයක් දන්නේ නැහැ.