
(ප්‍රසාද් රුක්මල් )
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
මෙම මළසිරුර හාලිඇල ගලඋඩ උදේනිගම පදිංචිව සිටි ආර්.ඩී.ධම්මිකා ලතා (42) නැමති තිදරු මවගේ බවට මරණකාරියගේ සැමියා විසින් හඳුනාගත් බවද පොලිසිය කීය .
මෙම කාන්තාව කිසියම් රෝගී තත්වයකින් පෙලෙමින් සිට ඇති බවත් , ඇය ඉකුත් 18 වන දින උදෑසන සිට නිවසින් අතුරුදහන් ව ඇති බවට ඇයගේ සැමියා විසින් කන්දෙගෙදර පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිසිය පැවසීය .
ලැබුණු තොරතුරක් මත බුලුගහමඩවැවේ පාවෙමින් තිබූ මෙම කාන්තා මළසිරුර සොයා ගන්නා විටත් මළසිරුර ඉදිමි දුගඳ හමමින් තිබිනැයි පොලිසිය සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්