IMG-LOGO

හරින්ට එරෙහි විමර්ශන අවසන් කරන්න

(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් පුනාන්දු මහතාට එරෙහිව සිදුකරන විමර්ශන අවසන් කරන ලෙස පොලිස් වි⁣ශේෂ විමර්ශන ඒකකයට දැනුම් දි ඇතැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම දැනුම් දිම සිදු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් පුනාන්දු මහතා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදීය

මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ, ජනක් ද සිල්වා සහ ප්‍රීති පද්මන් සුරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

තමන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට  ගැනිම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සම මෙන් ඉල්ලා ඇත.



අදහස් (3)

හරින්ට එරෙහි විමර්ශන අවසන් කරන්න

Shiraz Thursday, 14 September 2023 01:20 PM

ශ්‍රී ලංකාවේ නීතිය අපතේ යයි.....

:       0       0

achini Thursday, 14 September 2023 02:30 PM

ඒකට තමයි හරින් ප්‍රනාන්දු ආණ්ඩුවට එකතු වුණේ...

:       0       1

මාරයා Thursday, 14 September 2023 06:50 PM

මේ බොම්බේ ගැන දන්නේ හරින්ගේ තාත්තා. මිනිහා ප්‍රසිද්ධ බෝම්බ කාරයෙක්.කුඩු මුදලාලි කෙනෙක්.නමුත් ඔහු එදා රාජපක්ෂලා එක්ක මේ වැඩේ ප්ලෑන් කරලා, කොන්ත්‍රාත් එක සාලෙට දීලා බලාගෙන හිටියා, ඒ ශාපය ඔහු කරා ආවා , ලෙඩ වුනා , අන්තිම මොහොතේ ඒ ගැන පුතාට කීවා.පුතාට එය නතර කරන්න හැකියාව තිබුනා,නමුත් ඔහු මයිනාට බයේ කට වහගෙන බලාගෙන හිටියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site