(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු සිදුකිරීම නිසා එම ස්ථානයෙන් වාහන ධාවනය සීමාකර තිබේ.
නැවත දැනුම් දෙන තෙක් එම මාර්ගයේ පෙරවරු 6.00 සිට පස්වරු 3.00 දක්වා කොළඹ දෙසට මංතීරු දෙකක් සහ හොරණ දෙසට මංතීරුවක් ලෙස රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බවත් නැවතත් පස්වරු 3.00 සිට පසුදින පෙරවරු 6.00 දක්වා කොළඹ දෙසට මංතීරුවක් සහ හොරණ දෙසට මංතීරු දෙක්ක් රථ වාහන සඳහා විවෘත බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා සහ පස්වරු 4.00 සිට රාත්‍රී 8.00 දක්වා මගී බස් රථ හැර සියලුම බර වාහන පාලම මතින් ගමනාගමනය අත්හිටුවා ඇති බව ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හොරණ - කොළඹ මාර්ගයේ ගමනා ගමනය සීමා කරයි