IMG-LOGO

2024 මැයි මස 23 වන බ්‍රහස්පතින්දා


හයිවේ එකෙන් කෝටි 4කට වැඩි ආදායමක්

(සුජිත් හේවාජුලිගේ )

අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම  සියයට  10 කින්  පමණ ඉහළගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය.

ඒ අනුව ඊයේ දිනය රථවාහන එක්ලක්ෂ විසි අට දහසක් ධාවනය වී තිබේ. ඉන් හාරකෝටි හතලිස් ලක්ෂයක (  මිලියන 44 ) ආදායමක්  ලැබි ඇතැයි පැවසෙයි

අධිවේගී මාර්ග සඳහා රථවාහන ඇතුළත් කිරීමේදී වාහනය පරීක්ෂා කර අධිවේගී මාර්ග වල ධාවනය කිරීමට සුදුසුනම් පමණක් ඇතුළු  කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

අප්‍රේල් අද(14 ) විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු වල යම් වාහන තද බදයක් ඇතිවීමේ අවදානමක් පවතින හෙයින් එම තදබදය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග  ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.



අදහස් (5)

හයිවේ එකෙන් කෝටි 4කට වැඩි ආදායමක්

චන්දන Sunday, 14 April 2024 04:11 PM

මේක විකුණන්න උපරිමව උත්සාහ කරනවා. ඒ් නිසා දැන්හරියට නඩත්තු කරන්නෙ නැහැ. ආණ්ඩුවේ අළුත්ම උපක්‍රමය තමයි ආයතන විනාශ මුඛයට ගෙන යමින් මිනිස්සුන්ගෙ මතයක් සෑදිම ප්‍රයිවෙට් කලා නම් හොඳයි කියල. ඒකහයි වේ එකටත් කරමින් ඉන්නෙ.

:       3       5

Perera Monday, 15 April 2024 12:27 AM

ආදායම වැඩක් නැහැ .ණය මුදලයි ,පොළියයි ,සේවක වැටුප් , නඩත්තු වියදමුත් ඇරලා ශුද්ද ලාභය කොපමණද කියන එකයි වැදගත්

:       2       7

Kasthuri Monday, 15 April 2024 11:04 AM

මෙච්චර ඇඹුල් තියල් කනවාද ලංකාවේ මිනිස්සු. රතු මල්ලි කෙනෙක් හම්බ වුණාම අහන්න ඕනෑ...

:       4       5

Lalla Monday, 15 April 2024 10:33 PM

කතරගම ගිහිල්ල දෙවියන්ට භාර ඔප්පුකරන්නේ වැඩිපුරම හොරු සහ ජාවාරම්කාරයෝ. දකුණට මොන පාර දැම්මත් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එයින් ඵලදායී සේවයක් නෑ...

:       0       0

සෙනෙවිරත්න Monday, 15 April 2024 12:30 PM

Kasturi දැනගන්න, මේවායේ ණය ගෙවන්නේ ඩොලර් වලින්, කතරගම වන්දනාවේ ඉක්මනින් ගියාට රටට සතපහක වැඩක් නැහැ. රටේ කර්මාන්ත දියුණු කරලා ඒ නිෂ්පාදන අපනයනයට යවනවා නම් තමයි රටට වාසි, මේ පාලකයින්ට එහෙම දැක්මක් තියෙනවාද? තියෙන කර්මාන්ත පවා වහනවා, ඇඹුල් තියල් ගෙනියනවා නම් ඒකත් හොඳයි...

:       3       7

ඔබේ අදහස් එවන්න

දියත

රුසියාවට කුලි හේවායන් යැවූ අඹුසැමි යුවළක් මාට්ටු
2024 මැයි මස 23 156 0

රුසියන් හමුදා සඳහා මුදලට කුලී හමුදා යොමුකර මිනිස් වෙළඳාම සිදු කළ බව කියන හිටපු යුද හමුදා මේජර්වවරයකු සහ විදුලිබල මණ්ඩලයේ ලිපිකාරිනියක අත්අඩංගුවට ගත්


ටෙලිකොම් සේවකයෝ කෝටි ගණනක තඹ කම්බි කපලා
2024 මැයි මස 23 403 0

ප්‍රධාන මාර්ගවල එලන ලද දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් සොරකම් කර ඒවා පුළුස්සා තඹ කම්බිවලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවු ටෙලිකොම් සේවකයන් හත් දෙනකු එම ත


ආර්ථික පර්වර්තන පනත ශ්‍රේෂ්ඨාධිකරණයට
2024 මැයි මස 23 286 0

පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කළ ආර්ථික පර්වර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්න


මාදම්පේ කොහු කර්මාන්තශාලාවක් ගිනි ගනී
2024 මැයි මස 23 335 0

මාදම්පේ උතුරු මහගම මුගුණුවටවන ප්‍රදේශයෙ කොහු ආශ්‍රීත කර්මාන්ත ශාලාවක අද (23 ) ඇතිවු හදිසි ගිනි ගැනිමකින් රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බව මාදම්ප


සම්බුදු තෙමඟුල සමරා රටපුරා පිංකම්
2024 මැයි මස 23 193 0

වෙසක් උත්සවය වෙනුවෙන් අද (23) දිනයේ රට පුරා ස්ථාන රැසක බත් දන්සැල් ඇතුළු විවිධ ආහාර වර්ග ප්‍රදානය කිරීමේ දන්සැල් පැවැත්විණි.


නව ලෝකයේ ගැටලු වලටත් බුදු දහමේ විසඳුම් තිබෙනවා
2024 මැයි මස 23 214 1

විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 894 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2447 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2101 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site