IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හයිවේ එකෙන් කෝටි 4කට වැඩි ආදායමක්

(සුජිත් හේවාජුලිගේ )

අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම  සියයට  10 කින්  පමණ ඉහළගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය.

ඒ අනුව ඊයේ දිනය රථවාහන එක්ලක්ෂ විසි අට දහසක් ධාවනය වී තිබේ. ඉන් හාරකෝටි හතලිස් ලක්ෂයක (  මිලියන 44 ) ආදායමක්  ලැබි ඇතැයි පැවසෙයි

අධිවේගී මාර්ග සඳහා රථවාහන ඇතුළත් කිරීමේදී වාහනය පරීක්ෂා කර අධිවේගී මාර්ග වල ධාවනය කිරීමට සුදුසුනම් පමණක් ඇතුළු  කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

අප්‍රේල් අද(14 ) විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු වල යම් වාහන තද බදයක් ඇතිවීමේ අවදානමක් පවතින හෙයින් එම තදබදය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග  ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.



අදහස් (5)

හයිවේ එකෙන් කෝටි 4කට වැඩි ආදායමක්

චන්දන Sunday, 14 April 2024 04:11 PM

මේක විකුණන්න උපරිමව උත්සාහ කරනවා. ඒ් නිසා දැන්හරියට නඩත්තු කරන්නෙ නැහැ. ආණ්ඩුවේ අළුත්ම උපක්‍රමය තමයි ආයතන විනාශ මුඛයට ගෙන යමින් මිනිස්සුන්ගෙ මතයක් සෑදිම ප්‍රයිවෙට් කලා නම් හොඳයි කියල. ඒකහයි වේ එකටත් කරමින් ඉන්නෙ.

:       3       5

Perera Monday, 15 April 2024 12:27 AM

ආදායම වැඩක් නැහැ .ණය මුදලයි ,පොළියයි ,සේවක වැටුප් , නඩත්තු වියදමුත් ඇරලා ශුද්ද ලාභය කොපමණද කියන එකයි වැදගත්

:       2       7

Kasthuri Monday, 15 April 2024 11:04 AM

මෙච්චර ඇඹුල් තියල් කනවාද ලංකාවේ මිනිස්සු. රතු මල්ලි කෙනෙක් හම්බ වුණාම අහන්න ඕනෑ...

:       4       5

Lalla Monday, 15 April 2024 10:33 PM

කතරගම ගිහිල්ල දෙවියන්ට භාර ඔප්පුකරන්නේ වැඩිපුරම හොරු සහ ජාවාරම්කාරයෝ. දකුණට මොන පාර දැම්මත් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එයින් ඵලදායී සේවයක් නෑ...

:       0       0

සෙනෙවිරත්න Monday, 15 April 2024 12:30 PM

Kasturi දැනගන්න, මේවායේ ණය ගෙවන්නේ ඩොලර් වලින්, කතරගම වන්දනාවේ ඉක්මනින් ගියාට රටට සතපහක වැඩක් නැහැ. රටේ කර්මාන්ත දියුණු කරලා ඒ නිෂ්පාදන අපනයනයට යවනවා නම් තමයි රටට වාසි, මේ පාලකයින්ට එහෙම දැක්මක් තියෙනවාද? තියෙන කර්මාන්ත පවා වහනවා, ඇඹුල් තියල් ගෙනියනවා නම් ඒකත් හොඳයි...

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site