(රංජන් කස්තුරි)
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් මෙම හත් වැනි දා සිට මාසයක කාලයක් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2021 විභාගය පැවැත්වෙන මෙයින් පාසල් වසා තැබෙන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
පාසල් යළි මාර්තු හත විවෘත කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හත සිට හත දක්වා පාසල් නිවාඩු