(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බම්බලපිටිය මිලාගිරිය ඇවිනිව්, ඒසියන් කෝර්ට් මහල් නිවාස සංකීර්ණයේ හත්වැනි මහලින් බිමට වැටී වයෝවෘද්ධ කාන්තාවක් මියගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ජයනන්දන් වේලු අම්මා නැමැති 74 හැවිරිදි කාන්තාවකි.
මියගිය කාන්තාව යම් රෝගයකට ප්‍රතිකාර ලබාගත් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරියෙකු පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd