IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


හතරැස් කොටුවේ අනතුරින් දෙකක් මරුට:දෙකක් රෝහලට

(අමදෝරැ අමරජීව)

කටුනායක සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් වැන් රථයක් හා ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ගමන් ගත් සිමෙන්ති කුඩු පැටවු ටැංකි රථයක්  කිතුල් උතුව සිංහපුර ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටිමෙන් දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි හතරැස් කොටුව පොලිසිය කියයි.

අනතුරෙන් ටැංකි රථය පෙරලි ගොස් තිබු අතර වැන් රථයට දැ,ඩි හානි සිදුවි තිබේ.මියගොස් ඇත්තේ වැන් රථයේ ගමන් ගත් යුවළක් වන අතර වැන් රථයේ ගමන් ගත් අයකු හා ටැංකි රථයේ රියදුරැ තුවල ලබා තිබේ.

තුවාල ලැබු හා මියගිය අයගේ මළ සිරැර කන්තලේ රෝහලට ගෙනවිත් ඇති අතර බරපතල අයකු ත්‍රිකුණාමලය මහා රෝහලට මාරැ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා නඩතිව් පදිංචි මුස්තපා අලබ්දින් (49) හා කින්නියා සමච්චතිව් පදිංචි මුස්තලින් සුහයිලා උම්මා (45) නැමැති කාන්තාවයි.

 



අදහස් (1)

හතරැස් කොටුවේ අනතුරින් දෙකක් මරුට:දෙකක් රෝහලට

gsampath Tuesday, 06 June 2023 08:48 PM

කලබල නැතිව රිය පදවමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 231 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site