
(ගයාන් සූරිය ආරච්චි)
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අද (30) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සතොස ආයතනය යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කීපයක් අවභාවිතා කිරීම සහ වැටුප් සහ දීමනා ලබා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙසේ හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.