
(සුජිත් හේවාජුලිගේ)
සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම, දණ්ඩ නීති සංග්‍රහය අනුව මරණීය දණ්ඩනය ලබාදිය හැකි බරපතළ වරදක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල පැවසීය
ඔහු මේ බව සඳහන් කළේ, කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
පසුගිය දිනවල සිදුවූ සිය දිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් එවැනි සැක සංකා මතුවන බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විධිමත් අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීම වැදගත් බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd