
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
වෙඩි ප්‍රහාරය සිදුවූයේ රිස්බර්ග්ස්කා උසස් පාසලේය.
ස්වීඩනයේ අධ්‍යාපන ආයතනයක් ඉලක්ක කර ගනිමින් සිදුවුණු දරුණුතම වෙඩි ප්‍රහාරය මෙය ලෙස සැලකෙයි. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූ කීප දෙනකු රෝහල්ගත කෙරුණු බව ද වාර්තා වේ.
වෙඩි තැබීම කළ තැනැත්තාගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත. වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව ඇමරිකාව වගේම බටහිරත් වර්ණ භේදය ඉහවහ ගිය රටවල් මෑතකදි ඔස්ට්‍රේලියානුවෙක් නවසීලන්තය ගිහින් 27ක් පමණ ඝාතනය කලේ
ස්වීඩනයත් ලංකාව වගේ දියුණු වේගෙන එන්නෙ. තවත් දියුණු වෙන්න අපි ආධාර දෙන්න ඕන.