IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


සහල් ජාවාරමක තොරතුරු රාගමින් එළියට

(තිලකරත්න දිසානායක)

මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් මගින් නිෂ්පාදනය කරනු ලබන සහල් ඇසුරුම්වල කල් ඉකුත්වීමේ දින වෙනස් කරමින් විදේශයකට යැවීම සිදු කළ බව කියන රාගම ප්‍රදේශයේ ගබඩාවක් වටලා සහල් සහ එහි හිමිකරු අත් අඩංගුවට ගැනීමට අද රාගම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.

ලද තොරතුරක් මත රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුලු මහජන පරීක්ෂක කණ්ඩායමක්  මෙම ගබඩාව වටලා පරීක්ෂා කළ අවස්ථාවේ එම සහල් ඇසුරුම්වල කල් ඉකුත්වීමේ දිනය වසරකින් ඉදිරි දිනයක් සේ සදහන් කොට ලේබලය වෙනස් කරමින් නවසීලන්තයේ සුපිරි වෙළෙඳසලට යැවීම පිනිස සකස් කරමින් තිබූ බව ප්‍රකාශයෙක් පැවසීය.

මෙහි තිබී මෙරට ප්‍රධාන සහල් නිෂ්පාදිත නාමය සහිතවම , අපනයනය කිරීමට සූදානම් කරමින් තිබූ කිලෝ ග්‍රෑම් පහක බරින් යුත් උර 199 ක් නිලධාරීන් බාරයට ගෙන ඇත.

 

 



අදහස් (0)

සහල් ජාවාරමක තොරතුරු රාගමින් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site